News

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මි…

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් අද(22) ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.
මෙම බස්‍ රථ පසුව COVID පර්යේෂණ සහ මර්දන කටයුතු වලට යෙදවීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෙත ලභාදීමට මම කටයුතු කළෙමි.

கொவிட் 19க்கு எதிரான போராட்டத்திற்கு உதவும் வகையில் டொயாடோ லங்கா தனியார் நிறுவனத்தினால் ரூபா 20 மில்லியன் பெறுமதியான இரண்டு பஸ் வண்டிகள் இன்று (22) ஜனாதிபதியின் செயலாளர் பீ. பி. ஜயசுந்தர மற்றும் ஜனாதிபதியின் பிரதான ஆலோசகர் லலித் வீரதுங்க அவர்களிடம் ஜனாதிபதி செயலகத்தில் வைத்து கையளிக்கப்பட்டது.
இந்த பஸ் வண்டிகள் டாக்டர். ஜயருவன் பண்டார மற்றும் டாக்டர். அநுருத்த பாதெனிய அவர்களிடம் கொவிட் 19 கட்டுப்படுத்தல் மற்றும் ஆராய்ச்சி நடவடிக்கைகளுக்காக என்னால் கையளிக்கப்பட்டது.

Toyata Lanka (pvt) Ltd. donated two luxury buses worth Rs.20 million for utilization in the COVID-19 containment process. President's Secretary Dr. P.B. Jayasundara and President's Principle Advisor Mr. Lalith Weerathunga received this donation today(22) at Presidential Secretariat.
Later in the day I handed over the buses to Dr. Jayaruwan Bandara and Dr. Anuruddha Padeniya to use on COVID-19 containment and research purposes.

#GotabayaRajapaksa #GRSM #TogetherWeCan #අපිටපුළුවන් #ToyotaLanka #Covid19SL



Source

How to earn money online

Leave a Comment