News

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රු…

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.
බස් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් මා වෙත භාරදෙනු ලැබීය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

COVID-19 ஒழிப்பு நடவடிக்கைகளுக்கு உதவும் வகையில் மைக்ரோ கார் நிறுவனம் ரூ .9 மில்லியன் மதிப்புள்ள பஸ் வண்டி ஒன்றை நன்கொடையாக அளித்துள்ளது.

இந்த பஸ் வண்டி மைக்ரோ கார்ஸ் நிறுவன தலைவர் கலாநிதி. லோரன்ஸ் பெரேரா அவரகளினால் இன்று( 27) மதியம் ஜனாதிபதி செயலகத்தில் வைத்து என்னிடம் கையளிக்கப்பட்டது.

ஜனாதிபதி செயலாளர் பி. பீ. ஜயசுந்தர மற்றும் ஜனாதிபதியின் பிரதான ஆலோசகர் லலித் வீரதுங்கவும் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.

Micro Car Limited donated a bus worth Rs 90 lakhs to support COVID-19 combat operations. It handed over to me by Chairman of Micro Cars Limited Dr. Lawrence Perera at the Presidential Secretariat this afternoon. Secretary to the President Dr P.B Jayasundara, President's Principle Advisor Lalith Weeratunga and several other officials were present.

#GotabayaRajapaksa #GRSM #COVID19SL #MicroCarLimited






Source

How to earn money online

Leave a Comment