News

ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කිරීම අදට යෙදී ඇත. රා…

ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කිරීම අදට යෙදී ඇත. රාමසාන් යනු තම අධ්‍යාත්මික ජීවිතය, පෞද්ගලික ජීවිතය සහ විනය වැඩිදියුණු කරගැනීමට සුදුසු කාලයයි.
තමාට වඩා ධනයෙන් අඩු මිනිසුන් දෙස කරුණාවෙන් බලා ඔවුන්ට උදව් කිරීමට කාලයයි.
මෙම සමය තම නිවෙස්වල සිටිමින් ආරක්ෂාකාරීව වතාවත් වල යෙදෙන ලෙස ඉල්ලා සිටින අතර රාමසාන් වෙනුවෙන් මාගේ සුභපැතුම් .

இன்று இலங்கை முஸ்லிம்களின் ரமழான் நோன்பின் ஆரம்ப தினமாகும். ரமழான் மாதம் ஆன்மீக வாழ்க்கை, தனிப்பட்ட வாழ்க்கை மற்றும் சுய ஒழுக்கம் என்பவற்றை மேம்படுத்தக்கூடியது. தம்மை விட வசதி குறைந்தவர்களின் நிலையை உணர்ந்து கருணையுடன் உதவும் காலமாகும்.
இச்சந்தர்ப்பத்தில் தமது வீடுகளில் இருந்தவாறே பாதுகாப்பாக நோன்பை நோற்குமாறு வேண்டிக்கொள்வதோடு உங்களுக்கு எனது ரமழான் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்கின்றேன்.

Today Sri Lankan muslims start their ramadan fast.
Ramadan is a time of spiritual reflection, self-improvement and self-discipline. It teaches empathy for those who
are less fortunate, thus encouraging actions of generosity and compulsory charity.
I wish all the Muslims to observe Ramadan safely while staying at home.

#gotabayarajapaksa #ramadan #presidentofsrilanka



Source

How to earn money online

Leave a Comment