News

මෙම වසංගතයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සියලු දෙනා වෙත මම දැඩි සංවේගය පළ කරමි. ඒ අත…

මෙම වසංගතයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සියලු දෙනා වෙත මම දැඩි සංවේගය පළ කරමි. ඒ අතරම, ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙනුත් අර්බුදය මැඩලීමට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය ගැන මම බලවත් ප්‍රසාදය පළ කරමි.

தொற்றுநோய்களின் போது அன்புக்குரியவர்களை இழந்த அனைவருக்கும் எனது ஆழ்ந்த இரங்கலைத் தெரிவித்துக் கொள்கிறேன்,
மேலும் இலங்கையிலும் உலக அளவிலும் உள்ள முன்னணி சுகாதார மற்றும் அத்தியாவசிய சேவை ஊழியர்களுக்கு அவர்களின் அர்ப்பணிப்பு மற்றும் தன்னலமற்ற தியாகத்திற்காக எனது பாராட்டுகளைத் தெரிவித்துக் கொள்கிறேன்

I extend my deepest condolences to all those who have lost loved ones during the pandemic and express deep appreciation to the frontline healthcare and essential workers, both in Sri Lanka and globally, for their dedication and selfless commitment.

#gotabayarajapaksa #GRSM #COVID19LK #TogetherWeCan #අපිටපුළුවන් #NAM #presidentofsrilanka



Source

How to earn money online

Leave a Comment