News

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති සාපලත් යුද්ධය ජයග්&…

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති සාපලත් යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, දිවි පරදුවට තබා සටන් වැදුණු මනුසත්කමින් පිරුණු අපේම ත්‍රිවිධ හමුදා විරුවන් සිහිකර පවත්වන
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය,
2020.05.19 දින සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී (පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල) පැවැත්වේ.

මෙම උත්සවය සියලු රූපවාහිනී නාලිකා වල සහ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සජීවී විකාශය කෙරේ.

மோசமான பயங்கரவாதிகளுக்கு எதிரான முப்பது வருடகால பயங்கரவாத யுத்தத்தினை வெற்றி கொண்டு 11 வருட பூர்த்தியை நினைவுகூறும் வகையில், தங்கள் உயிரை பணயம் வைத்து போராடிய போர்வீரர்களை நினைவுகூறும்
தேசிய போர் வீரர்கள் தினம் 19.05.2020 அன்று மாலை 4.00 மணிக்கு பத்தரமுல்ல போர்வீரர்கள் நினைவிடத்தில் (பாராளுமன்ற மைதானத்திற்கு அருகில்) நடைபெறும்.

இந்த நிகழ்வு அனைத்து தொலைக்காட்சிகளிலும் அதிகாரப்பூர்வ சமூக ஊடக பக்கங்களிலும் நேரடியாக ஒளிபரப்பப்படும்.

It is 11 years since the victory of the 30 Years' War against the LTTE terrorists. Our Tri-Forces fought for us on the battlefield and paid with their lives to bring this victory for the motherland.
Let of commemorate our heroes…
National War Heroes Day Celebrations will be held at the Battaramulla War Heroes Memorial (near Parliament grounds) at 4.00 pm on 19.05.2020.

The event will be broadcast live on all TV channels and official social media pages.

#gotabayarajapaksa #GR #warherosdaycelebrations #presidentofsrilanka



Source

How to earn money online

Leave a Comment