News

මම අද (3) රුවන්වැලි මහා සෑ රදුන් අබියස උදෑසන පැවති කිරි අහාර පූජාවට එක් වී පසුව …

මම අද (3) රුවන්වැලි මහා සෑ රදුන් අබියස උදෑසන පැවති කිරි අහාර පූජාවට එක් වී පසුව ආගමික වතාවත්හි ද නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතුවෙමි. සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

இன்று (03) காலை ருவன் வெளி மகா சாயவில் நடைபெற்ற "கிரி ஆஹார பூஜையில்" பங்கு பற்றியதுடன் நாட்டுக்காகவும் மக்களுக்காகவும் மிக விரைவில் இந்த அபாய நிலையில் இருந்து விடுபட வேண்டும் என விசேடமாக பிரித் வழிபாட்டிலும் ஈடுபட்டேன்.

Participated for “Kiri Ahara Pooja” at sacred “Ruwanweli Maha Seya” this morning and invoked blessings for our motherland and my people towards a safe recovery from this pandemic followed by a special Pirith chanting program.

#gotabayarajapaksa #GRSM #presidentofsrilanka #COVID19SL #togetherwecan #අපිටපුළුවන් #ruwanweliseya






Source

How to earn money online

Leave a Comment