News

පාස්කු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන මේ මොහොතේ, එම ප…

පාස්කු දින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන මේ මොහොතේ,
එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ, තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත්වූ සියලු ශ්‍රී ලාංකිකයින් සහ විදෙස් සංචාරකයින් මම කණගාටුවෙන් සිහිපත් කරමි.

ශ්‍රී ලංකාවාසී ඔබ සියලු දෙනා පෙරවරු 8.45ට ඔවුන් සිහිපත් කර පහනක් දල්වා, විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා ගනිමින් ගෞරව දක්වන මෙන් මම ඉල්ලා සිටිමි.

கொடூரமான உயிர்த்த ஞாயிறு தின தாக்குதல் நடந்து இன்றுடன் ஒரு வருடம்.
இன்றைய தினம் இந்தத் தாக்குதலில் உயிர்நீத்த, காயமடைந்த மற்றும் அங்கவீனமுற்ற இலங்கையர்கள் மற்றும் வெளிநாட்டவர்கள் அனைவரையும் கவலையுடன் நான் நினைகூறுகின்றேன்.
இலங்கையர்களாகிய அனைவரும் காலை 8.45 மணிக்கு விளக்கேற்றி ஒரு நிமிடம் அவர்களுக்காக மௌன அஞ்சலி செலுத்துமாறு உங்கள் அனைவரிடமும் நான் கேட்டுக்கொள்கின்றேன்.

I remember with deep sorrow, the brutal Easter Sunday terrorist attacks an year ago.

I call upon everyone to remember the Sri Lankans and Foreign nationals who were killed, wounded and disabled in this attack by lighting a candle and observing a minutes’ silence at 8.45am.

#GotabayaRajapaksa #GRSM #EasterAttackRemembrance



Source

How to earn money online

Leave a Comment