News

දිවයිනේ ප්‍රමුඛ සන්නිවේදන සේවා සපයන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම දිවයි…

දිවයිනේ ප්‍රමුඛ සන්නිවේදන සේවා සපයන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම දිවයින පුරා තෝරාගත් රජයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 200 ක පරිත්‍යාගයක් ලබාදීමට එකඟතාව පළකර ඇත.
ඉදිරි කාලයේදී COVID-19 වෛරසය ආසාදිතයින්ට සහ අනෙකුත් බරපතළ රෝග වලින් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම පහසුකම් යොදාගනු ඇත. මෙම අසීරු මොහොතේ ඉදිරිපත්ව ලබාදුන් ආධාරය සමස්ත ජනතාව වෙනුවෙන් එම සමාගමට මම ස්තූතිය පළකරමි.

இலங்கையின் முன்னணி தொலைதொடர்பு சேவை வழங்குநர்களில் ஒருவரான டயலொக் ஆசிஆட்டா நிறுவனம் தேசிய ரீதியில் தேர்ந்தெடுக்கப்பட்ட அரச வைத்தியசாலைகளுக்காக ரூ. 200 மில்லியன் தொகையினை நன்கொடையாக வழங்குவதற்கு தீர்மானித்துள்ளது.
எதிர்காலத்தில் COVID-19 வைரஸ் தொற்று மற்றும் பிற கடுமையான நோய்களுக்கு சிகிச்சையளிப்பதற்கு ஏதுவாக அவசர சிகிச்சை பிரிவுகளை மேம்படுத்த இந்த நிதி பயன்படுத்தப்படும். நாட்டு மக்கள் சார்பாக, இந்த கடினமான நேரத்தில் நிறுவனத்தின் ஆதரவுக்கு எனது மனமார்ந்த நன்றியை தெரிவிக்கின்றேன்.

Dialog Axiata PLC, Sri Lanka’s one the largest telecommunication service providers, pledged Rs. 200 Million for urgently required ICU capacity development in hospitals selected islandwide. This will provide accessibility to intensive care for COVID-19 patients and other critical patients all over the country.
My sincere appreciation on behalf of all the citizens goes to Dialog Axiata PLC for their generosity during this pandemic.

#gotabayarajapaksa #GRSM #COVID19SL #dialogaxiata



Source

How to earn money online

Leave a Comment