News

ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම ර…

ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රුපියල් මිලියන 22ක් පරිත්‍යාග කරයි.
සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (06) පස්වරුවේ මා වෙත භාර දුන්නේය.

#gotabayarajapaksa #GRSM #COVID19LK #TogetherWeCan #අපිටපුළුවන්





Source

How to earn money online

Leave a Comment