News

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට හිමිවන රුපියල් පන්දහසේ දීම…

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට මම උපදෙස් දුනිමි. එම දීමනාව අද(4) සිට ගෙවීම ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ.
මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම අද(4) ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කිරීමටද කටයුතු කරනු ඇත.

கொரோனா பரவலின் காரணமாக பாதிக்கப்பட்டுள்ள குழுவினருக்கான மே மாதத்திற்கான 5000 ரூபா கொடுப்பனவினை இன்றிலிருந்து (4) வழங்க ஆரம்பித்து வெசாக் பௌர்ணமி தினத்திற்கு முன்னர்
முடிக்கப்பட வேண்டும் என அறிவுறுத்தல் வழங்கியுள்ளேன்.

அத்துடன், மே மாதத்திற்கான ஓய்வூதிய கொடுப்பனவினை இன்றிலிருந்து(4) வழங்க ஆரம்பித்து வெசாக் பௌர்ணமி தினத்திற்கு முன்னர் முடிக்க அறிவுறுத்தியுள்ளேன்.

I gave instructions to pay Rs. 5,000 allowance for the month of May, which was paid for the COVID-19 affected groups.
The payment of the allowance starts today and will be paid before the Vesak Full Moon Poya day.
In addition, Government pension payments for the month of May will also commence today (04) and complete before the Vesak Poya Day.

#GotabayaRajapaksa #GRSM #COVID19SL #TogetherWeCan #අපිටපුළුවන්



Source

How to earn money online

Leave a Comment