News

උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාප…

උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම මාගේ ප්‍රතිපත්තියයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය කිරීම ඔස්සේ දරුවන් වැඩි වශයෙන් විදෙස් ගතවීම වලක්වා ගැනීම ඉතා වැදගත්‍ වේ. එවිට විදේශ විනිමය ඉතුරු වනවා සේම රටට අවශ්‍ය තාක්ෂණවේදීන් බිහිවේ.

பட்டதாரிகள் வேலை தேடி ஆர்ப்பாட்டம் செய்வதைவிட்டு வேலைவாய்ப்பு அவர்களை தேடி செல்லும் வகையான கல்வி முறைமையொன்றை அறிமுகப்படுத்துவதே எனது நோக்கம்.

பல்கலைக்கழக கல்வித்திட்டத்தை பல்வகைப் படுத்துவதோடு மாணவர்கள் உயர்கல்விக்காக வெளிநாடுகளுக்குச் செல்வதை தடுப்பது முக்கியமானதாகும். அதன்மூலம் அந்நியச்செலாவணி சேமிக்கப்படுவதோடு நாட்டுக்கு தேவையான தொழில்நுட்ப வல்லுனர்களும் நாட்டில் இருப்பார்கள்.

My policy is to introduce educational reforms to create graduates who attract jobs in the market, rather than agitating over lack of jobs.

Diversifying university education is important to prevent students from seeking education overseas and thereby save foreign exchange, as well as producing the technocrats needed by the country

#gotabayarajapaksa #GRSM #GR #educationpolicy #presidentofsrilanka



Source

How to earn money online

Leave a Comment