News

අප මේ මුහුණ දෙමින් සිටින්නේ සෞඛ්‍යමය සහ ආර්ථිකමය වශයෙන් ඉතා අවිනිශ්චිත තත…

අප මේ මුහුණ දෙමින් සිටින්නේ සෞඛ්‍යමය සහ ආර්ථිකමය වශයෙන් ඉතා අවිනිශ්චිත තත්ත්වයකටයි. දැන් අපේ සියලු බෙදීම් පසකලා මවුබිම වෙනුවෙන් යුතුකම ඉටුකළ යුතුව ඇත. ඒ වෙනුවෙන් රටේ ජනාධිපති ලෙස ලබන මාගේ මාස 3ක වැටුප අද(14) COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළෙමි.

ஒரு நாடாக நாம் சுகாதாரம் மற்றும் பொருளாதாரம் என்பவற்றில் ஒரு சிக்கலான ஒரு நிலையில் உள்ளோம். நாம் இப்போது நம்முடைய எல்லா பிளவுகளுக்கும் முற்றுப்புள்ளி வைத்து, தாய்நாட்டிற்கான எமது கடமையை நிறைவேற்ற வேண்டும். நாட்டின் ஜனாதிபதியாக நான் எனது 3 மாத சம்பளத்தை இன்று(14) COVID – 19 சுகாதார மற்றும் சமூக பாதுகாப்பு நிதியத்திற்கு வழங்கினேன்.

As a country we are passing a situation which is uncertain in both health and economic sectors. We must now put an end to all our divisions and fulfill our duty to our motherland. I have donated 3 months salary I draw as President of the country to the COVID – 19 Health and Social Security Fund today(14)

#gotabayarajapaksa #GRSM #GR #TogetherWeCan #COVID19LK #අපිටපුළුවන් #ඉටුකම #Itukama #Covid19fund



Source

How to earn money online

Leave a Comment