News

අද අපි අපේ මවුබිමේ ඉතා වැදගත් සංධිස්ථානයක 11 වැනි සංවත්සරය සමරමු. මේ මොහොතේ මම…

අද අපි අපේ මවුබිමේ ඉතා වැදගත් සංධිස්ථානයක 11 වැනි සංවත්සරය සමරමු. මේ මොහොතේ මම ත්‍රස්තවාදයට එරෙහිව, 30 වසරක් මුළුල්ලේ යුදවැදී දිවි අහිමි වූ හෝ සදාකාලික රෝගී තත්ත්වයන්ට පත්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ඉතා ගෞරව සම්ප්‍රයුක්තව සිහිකරමි. ශ්‍රී ලංකා මාතාවට සාමය උදාකරනු වස් ඔවුන්ගේ මානුෂීය දායකත්වය සදා අමරණීයවනු ඇත.
හමුදා නිලධාරියෙකු ලෙස, ආරක්ෂක ලේකම් වරයා ලෙස සහ වර්තමානයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මවුබිමට සේවය කිරීමට අවස්ථාව ලැබීම මාගේ දිවියේ මා ලද භාග්‍යකි.

இலங்கை தாய் நாடானது இன்று வரலாற்று முக்கியத்துவமிக்க நாளை நினைவு கூறுகின்றது. இந்த நாளில், நம் நாட்டில் அமைதியை நிலைநாட்டுவதற்காக மனிதாபிமானப் பணியில் ஈடுபட்ட எமது போர் வீரர்கள் மற்றும் அவர்களது குடும்பத்தினர் செய்த தியாகத்தை மரியாதையுடன் நான் நினைவு கூறுகின்றேன்.

ஒரு போர் வீரராக, பாதுகாப்புச் செயலாளராக மற்றும் தற்போதைய நாட்டின் ஜனாதிபதியாக சேவையாற்றுவதையிட்டு நான் பெருமையடைவதோடு ஒன்றிணைந்த நாடாக முன்னேற எதிர்பார்த்திருக்கின்றேன்.

Sri Lanka commemorates a historical milestone today. On this day, I remember with utmost respect; the sacrifices of our soldiers and their families in the humanitarian mission to bring peace to our motherland.

I’m proud to have served our nation as a soldier, a Defence Secretary, and presently as the President of Sri Lanka, to progress forward as a unified country.

#gotabayarajapaksa #GRSM #throwback #srilankanwarheroes #warheroesday



Source

How to earn money online

Leave a Comment